Saturday, March 9, 2019

 සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය යටතේ ඇති බැමි වර්ග ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇත.
  1. ඔලුගල් බැම්ම – ‍Header Bond
  2. බඩගල් බැම්ම – Stretcher Bond
  3. ඉංග්‍රිසි බැම්ම – English Bond
  4. ෆ්ලෙමිශ් බැම්ම – තනි ෆ්ලෙමිශ් බැම්ම,ද්විත්ව ෆ්ලෙමිශ් බැම්ම – Flemish Bond
මෙම බැමි වල ඇති විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.
  1. ඔලුගල් බැම්ම
  • කවාකාර බිත්ති සඳහා යොදා ගනී.
header-original header-bond
2. බඩගල් බැම්ම
  • පළලින් අඩුම බැමි වර්ගය වේ.
  • බැම්මේ පළල ගඩොල් බාගයකි.(102.5mm)
  • බැම්මේ අතිවැස්ම ගඩොල් බාගයකි.
  • බර දැරීම සඳහා භාවිත කල නොහැකිය.
  • ශක්තියෙන් අඩු නිසා 3m ට වඩා එක දිගට බැම්ම බඳින්නේ නම් බැම්ම අතරට කුලුනු යොදනු ලැබේ.
  • ගොඩනැගිල්ලක බර නොදරන බිත්ති,කාමර වෙන්කිරීම් බිත්ති,මායිම් තාප්ප,කෙටි තාප්ප සඳහා බහුලව යොදා ගනී.
StretcherBond_Big stretcher-original
3.ඉංග්‍රීසි බැම්ම
  • එක් වරියක බඩගල් බැම්ම ද අනිත් වරියේ ඔලුගල් බැම්ම ද සිටින ලෙස මාරුවෙන් මාරුවට බඳින බැම්ම වේ.
  • ඉතාමත් ශක්තිමත් බැමි බැඳිමේ ක්‍රමය ලෙස සලකන මෙය ඉන්ජිනේරු බැම්ම ලෙස ද හඳුන්වයි.
  • මෙම බැම්මේ අවම ඝනකම අඟල් 9ක් වේ.
  • ඔලුගල් වරියේ මුල් ගලට පසුව QUEEN CLOSER එකක් තබනු ලැබේ.
mod3 untitled
THEODOLITE

Telescope

A telescope is a focusing instrument which has object piece at one end and eye piece at the other end. It rotates about horizontal axis in vertical plane. The graduations are up to an accuracy of 20’.

Vertical Circle

Vertical circle is fitted to telescope and moves simultaneously with telescope. It has graduation in each quadrant numbered from 0 to 90degrees.

Index Frame

It is also called as t-frame or vernier frame. It consists two arms vertical and horizontal. Vertical arm helps to lock the telescope at desired level and horizontal arm is useful to take the measurements of vertical angles.

The Standards

The standards are the frames which supports telescope and allow it to rotate about vertical axis. Generally, these are in letter A-shape. So, standards are also called as A-frame.

The Upper Plate

This is also called as vernier plate. The top surface of upper plate gives support to the standards. It also consists an upper clamping screw with respect to tangents screw which helps to fixing it to the lower plate.
When the upper clamping screw is tightened both upper and lower plates are attached and moved together with some relative motion because of upper tangent screw. The upper [late also consists two verniers with magnifiers which are arranged diagonally. It is attached tow inner spindle.

The Lower Plate

This is also called as scale plate. Because it contains a scale on which 0 to 360 readings are graduated. It is attached to the outer spindle and consists lower clamping screw. If lower clamp screw is loosened and upper clamp screw is tightened, both plates can rotate together.
Similarly, if lower clamping screw is tightened and upper clamp is loosened then, only upper plate is movable and lower plate is fixed with tribratch plate.

The Leveling Head

The leveling head contains two parallel triangular plates called as tribratch plates. The upper one is known as upper tribratch plate and is used to level the upper plate and telescope with the help of leveling screws provided at its three ends. The lower one is called as lower tribratch plate and is attached to the tripod stand.

The Shifting Head

Shifting head also contains two parallel plates which are moved one over the other with in small area. Shifting head lies below the lower plate. It is useful to centering the whole instrument over the station.

Plate Level

Plate levels are carried by the upper plate which are right angles to each other with one of them is parallel to trunnion axis. These plate levels help the telescope to settle in exact vertical position.

Tripod

Tripod is nothing but a stand on which theodolite is mounted. It should place in such a way that theodolite should be in exact leveled position. The tripod has legs with steel shoes at their ends. These hold the ground strongly without any movement when placed.
Tripod has an external screw which helps to attach the theodolite by tribratch plate in fixed position.

Plumb Bob

Plumb bob is tool having a cone shaped weight attached to a long thread. The weight is hanged using thread from the center of tripod stand and centering of theodolite is done.

Magnetic Compass

Simpler theodolites may contain circular compass box in the center of upper plate. When we select north as reference meridian it will be useful.

Concrete GradeMix Ratio (cement : sand : aggregates)Compressive Strength
MPa (N/mm2)psi
Grades of Concrete
M51 : 5 : 105 MPa725 psi
M7.51 : 4 : 87.5 MPa1087 psi
M101 : 3 : 610 MPa1450 psi
M151 : 2 : 415 MPa2175 psi
M201 : 1.5 : 320 MPa2900 psi
Standard Grade of Concrete
M251 : 1 : 225 MPa3625 psi
M30Design Mix30 MPa4350 psi
M35Design Mix35 MPa5075 psi
M40Design Mix40 MPa5800 psi
M45Design Mix45 MPa6525 psi
High Strength Concrete Grades
M50Design Mix50 MPa7250 psi
M55Design Mix55 MPa7975 psi
M60Design Mix60 MPa8700 psi
M65Design Mix65 MPa9425 psi
M70Design Mix70 MPa10150 psi

Wednesday, March 6, 2019

සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු?

සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු

සිවිල් ඉංජිනේරු විද්‍යාව/.උපුටා ගනීම-wikipedia .

සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු පාලම්, පාරවල්, ඇල මාර්ග, වේලි හා ගොඩනැගිලි වැනි දේ ඇතුළත් භෞතික හා ස්වාභාවිකව ගොඩනැගූ පරිසර සැලසුම් කිරීම නිෂ්පාදනය හා නඩත්තු කිරීම සමඟ කටයුතු කරන වෘත්තීය ඉංජිනේරු අංශයයි. සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු හමුදා ඉංජිනේරු විද්‍යාවෙන් පසුව එන පැරණිතම ඉංජි‍නේරු විද්‍යාවයි. තවද එය හමුදා ඉංජි‍නේරු විද්‍යාවෙන් වෙනස් වන පරිදි අර්ථ දක්වා ඇත. සාම්ප්‍රදායිකව එය නාගරික ඉංජි‍නේරු විද්‍යාව, පාරිසරික ඉංජිනේරු විද්‍යාව, ජෛව තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව, ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව, සුළං ඉංජිනේරු විද්‍යාව, භූ විද්‍යාත්මක තොරතුරු පද්ධතිය, ජල ප්‍රබව ඉංජිනේරු විද්‍යාව, ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යාව, වෙරළාරක්ෂිත ඉංජිනේරු විද්‍යාව, බිම් මැනුම් හා ගොඩ නැඟීම් ඉංජිනේරු විද්‍යාව ඇතුලත් උප කොටස් කිහිපයකට වෙන් කර තිබුණි